දීර්ඝ සති අන්තය ගැන ‘හමුදාපතිගෙන්’ අනතුරු ඇඟවීමක්

දීර්ඝ සති අන්තය ගැන ‘හමුදාපතිගෙන්’ අනතුරු ඇඟවීමක්

සති අන්තවල දී ජනතාව එක්රැස් වීමට ගියහොත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ 1604ක පමණ පිරිසක් ආසාදිතයන් ලෙස ඊයේ (22) දිනයේ ද හමුව ඇති නිසා මේ පිළිබඳව ජනතාව ප්‍රවේසම් විය යුතු බවයි.

දීර්ඝ සති අන්තයක් එළඹෙන නිසා වඩාත් ප්‍රවේසම් විය යුතු බව සඳහන් කළ හමුදාපතිවරයා තෙවන රැල්ල ආරම්භ වූයේද අවුරුදු සමයේ දී බව සිහිපත් කළා,

මෙවන් සති අන්තවල එක් රැස් වුණොත් තත්ත්වය භයානක විය හැකි බවටයි ඔහු අනතුරු අඟවා සිටියේ.

Share This