දිය ඇල්ලට බිලිවූ පියා සහ දරු දෙදෙනා – PHOTOS

දිය ඇල්ලට බිලිවූ පියා සහ දරු දෙදෙනා – PHOTOS

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම පිරිස අද (20) පස්වරුවේ දී දිය ඇල්ල නැරඹීමට සහ දිය නෑම සදහා ඇල්ලවල දිය ඇල්ල වෙත පැමිණ ඇති අතර දියේ ගිලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා වයස (38) පුත්‍රයා වයස අවුරුදු (15) දියණිය වයස අවුරුදු (11) ක තිදෙනෙක් .

Share This