දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

ඒ අනුව බිංගිරිය ,හලාවත ,පුත්තලම අවට ප්‍රදේශවල පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවිය හැකියි.

සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වඩාත් විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙනවා.

Share This