දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි – (VIDEO)

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි – (VIDEO)

කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස රෝදය පිපිරී යාම හේතුවෙන් එය පෙරලී මීටර් 10 ක් පමණ ඉදිරියට ඇදී ගොස් ආරක්ෂක වැටෙහි ගැටී තිබුණා.

මෙම අවස්ථාවේ ලොරි රථයේ රියදුරා පමණක් සිට ඇති අතර අනතුරින් ඔහුට තුවාල සිදුව නොමැති බවයි වාර්තාකරු සඳහන් කළේ.

තවත් පුවත් කිහිපයක් පහතින්.

Share This