තායිවානයේ ගින්නකින් 46 දෙනෙකු ජිවිතක්ෂයට

තායිවානයේ ගින්නකින් 46 දෙනෙකු ජිවිතක්ෂයට

දකුණු තායිවානයේ මහල් 13කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ගින්න පාලනයට පැය 04 කට අධික කාලයක් ගතවී ඇති බවයි.

ගින්නෙන් තවත් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

Share This