ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක්

ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී මේ බව සඳහන් කළා.

Share This