තවදුරටත් ශක්තිමත් වූ රුපියල

තවදුරටත් ශක්තිමත් වූ රුපියල

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව අද (01) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 283.87ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.23ක් ලෙසයි.

Share This