තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අනිද්දා ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (13) ප්‍රකාශ කළා.

මෙම සංචිතයට එක්ව සිටි මිනෝද් භානුක ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඔහු උදරය ප්‍රදේශයේ මස් පිඩුවක ඇතිවු ආබාධයකට ගොඳුරු වී ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග පවන්නේ.

ඒ අනුව මිනෝද් භානුක වෙනුවට තරගය තහනමකට ලක්ව සිට යළි ජාත්‍යනතර තරග සඳහා අවසර හිමි වූ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතය සඳහා කැඳවා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

 

Share This