තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන සිට හුදෙකලා කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.

ගම්පහ කැපුන්ගොඩ ග්‍රාම බ්නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස සහ පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන ) 162 ග්‍රාම නිලධාරී වසම,හම්බන්තොට අඟුණුකොළපැලැස්ස පොලිස් වසමේ රොටේ ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

Share This