තවත් දරුණු කොරෝනා ප්‍රභේදයක්

තවත් දරුණු කොරෝනා ප්‍රභේදයක්

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී තිබෙනවා.

මෙම නව කොවිඩ් ප්‍රභේදය B.1.1.529 ලෙස නම් කර තිබෙනවා.

එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවයි නිගමනය කර ඇත්තේ.

දකුණු අප්‍රිකාව , බොට්ස්වානා සහ හොංකොං යන රටවලින්ද මෙම ප්‍රභේදයේ ආසාදිතයන් හමුවී තිබෙනවා.

Share This