තවත් කොවිඩ් මරණ 5 ක්

තවත් කොවිඩ් මරණ 5 ක්

තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා‍.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 464 ක්.

 

Share This