තවත් කොවිඩ් මරණ 21 ක්

තවත් කොවිඩ් මරණ 21 ක්

තවත් කොවිඩ් ආසාධිත මරණ 21 ක් ශ්‍මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 13,429 ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

Share This