තවත් කොවිඩ් මරණ 194ක්

තවත් කොවිඩ් මරණ 194ක්

තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගියා.

Share This