තලවකැලේ නිවසකත් ‘ගෑස් නලය සහ උඳුන’ පුපුරා ගිහින්

තලවකැලේ නිවසකත් ‘ගෑස් නලය සහ උඳුන’ පුපුරා ගිහින්

තලවකැලේ දුම්රියපොළ මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙයි තිබු ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර ඇති ගෑස් නලය සහ උඳුන අද (01) උදෑසන පිපිරීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ජලය රත්කර තේ සැදීමෙන් අනතුරුව ගැස් උඳුන ක්‍රියා විරහිත කර නිවසින් එළියට පැමිණි විට එක්වරම  ශබ්දයක් ඇසුණු බවත්, පසුව පරික්ෂා කිරිමේදි ගෑස් නලය සහ උඳුන පුපුරා ගොස් තිබුණු බවත් නිවෙස් හිමියා සඳහන් කර තිබෙනවා.

Share This