තරුණයෙකුට පහරදීමේ සිද්ධියට පෑලියගොඩ පොලිසියේ හතරකගේ වැඩ තහනම්

තරුණයෙකුට පහරදීමේ සිද්ධියට පෑලියගොඩ පොලිසියේ හතරකගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිසියේදී තරුණයෙකුට පහර දුන් සිද්ධියට එහි පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා කොස්තාපල්වරුන් තුන් දෙනෙකුගේ වේද තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසා සිටිනවා

Share This