‘ණය ගනුදෙනුකරුවන්ට සහන දෙන්න’ – මහ බැංකුව කළ දැනුම් දීම මෙතැනින් කියවන්න

‘ණය ගනුදෙනුකරුවන්ට සහන දෙන්න’ – මහ බැංකුව කළ දැනුම් දීම මෙතැනින් කියවන්න

කොවිඩ් වසංගතය හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් මුහුණ දී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන ලබා දී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබෙනවා.

බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ද ලබා දීමට සලකා බලන ලෙසයි මහ බැංකුව එමගින් දැනුම් දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් මහ බැංකුව කළ දැනුම් දීම පහතින් දැක්වෙනවා.

Share This