ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවයි

ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවයි

අද(18) දිනයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

Share This