ඩීසල් රැගත් චීන නෞකාව කොළඹ වරායට

ඩීසල් රැගත් චීන නෞකාව කොළඹ වරායට

ඩීසල් රැගත් චීන නෞකාව අද (26) කොළඹ වරාය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

එම ඩීසල් ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන් ලබාදීමට නියමිතයි.

Share This