ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න බෑ – සංගම් කියයි

ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න බෑ – සංගම් කියයි

ඉන්ධන මිල අඩු කිරීමට රජය කටයුතු කළ ද ඊට සමගාමීව බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව බස් සංගම් පවසනවා.

අමතර කොටස් මිල සහ නඩත්තු වියදම් ඉහළ යාම ඊට හේතුව බවයි එම සංගම් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් හෝ 40කින් පහත දමන්නේ නම් 4%කින් පමණ බස් ගාස්තු ද පහත දැමීමේ හැකියාවක් පවතින බවයි.

Share This