ඩිලන්ත මාලගමුව මෝටර් රථ නිෂ්පාදනයට සැරසෙයි

ඩිලන්ත මාලගමුව මෝටර් රථ නිෂ්පාදනයට සැරසෙයි

සුපිරි මෝටර් රථ ධාවන ශුරයෙකු වන ඩිලන්ත මාලගමුව මෝටර් රථ නිෂ්පාදනයට සුදානම් වී තිබෙනවා.

ඒ අනුව Dilango Electric car ලෙස නව මෝටර් රථයක් නිෂ්පාදනය කර වෙළඳපොළට එක් කිරීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.

සැප්තැම්බර් මාසයේ සිට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ද ඊට හිමිව ඇති බවයි පැවසෙන්නේ.

Share This