ජපානයේ දී ජනපති රනිල් ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ගැන සාකච්ඡාවක

ජපානයේ දී ජනපති රනිල් ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ගැන සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය Taro Kono මහතා හමුවී තිබෙනවා

එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් පිළිබඳව කරුණු පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා .

එමෙන්ම ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This