ජනපති රනිල් සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අතර හමුවක්

ජනපති රනිල් සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Tran Luu Quang මහතා සමග ජපානයේදී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා .

එම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This