චෙන්නායි සුපර් කිංග්ස්  ජයගත් අයුරු (PHOTOS)

චෙන්නායි සුපර් කිංග්ස් ජයගත් අයුරු (PHOTOS)

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් ලබා ගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 5වන වරටත් IPL ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15 කදී ලකුණු 171 රැස්කර ගැනීමට සිදු වුණා.

චෙන්නායි සුපර් කිංග්ස් එහිදී කඩුලු 5ක් පමණක් දැවී ජය වාර්තා කළා.

තරගයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

 

 

 

Share This