චීනය නැවතත් අගුළු දමයි

චීනය නැවතත් අගුළු දමයි

කොවිඩ් -19 ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් චීනයේ සමහර ප්‍රදේශ වල සංචරණය සීමා කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බීජිං අගනුවර සමහර ප්‍රදේශ සහ වයඹදිග ප්‍රදේශවල පොදු ස්ථාන වසා දමා තිබෙනවා

මේ වනවිට බීජිං අගනුවර ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය සේවා පමණක් බවයි වාර්තා වන්නේ

බීජිං ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වූ බව පැවැසෙන්නේ අගනුවරට පැමිණි දේශීය සංචාරකයන් පිරිසකගෙන් බවට තහවුරු වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගුවන් ගමන් බිමන් සිය ගණනක් අවලංගු කිරීමටත් පාසල් සහ කාර්යාල කඩිනමින් වසා දැමීමටත් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

Share This