ගොවීන්ගේ කෙසෙල් මිලට ගන්න ආණ්ඩුවෙන් මුදල්

ගොවීන්ගේ කෙසෙල් මිලට ගන්න ආණ්ඩුවෙන් මුදල්

අස්වනු විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවීන්ගේ කෙසෙල් මිලදී ගැනීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

එහි එක් පියවරක් ලෙස අද (07) පස්වරු තුනේ සිට ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ගේ කෙසෙල් මිලදී ගැනීමට නියමිතයි.

ඒ සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයට වෙන්කර තිබෙනවා.

Share This