ගුරු විදුහල්පති වැටුප් අර්බුදය ගැන කැබිනට් මණ්ඩලය ගත් සම්පුර්ණ තීන්දුව

ගුරු විදුහල්පති වැටුප් අර්බුදය ගැන කැබිනට් මණ්ඩලය ගත් සම්පුර්ණ තීන්දුව

ගුරු විදුහල්පති සේවා සංවෘත සේවා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

මේ පිළිබඳව ඊයේ (30) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා

එමෙන්ම රුපියල් 5000ක දීමනාවක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාස දෙක සඳහා ලබාදීමටත් නියමිතයි

Share This