ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි අයෙක් තිත්වැල්කඳුරේදී අත්අඩංගුවට

ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි අයෙක් තිත්වැල්කඳුරේදී අත්අඩංගුවට

තෙල්දෙණිය පොලිස් වසමේ තිත්වැල්කඳුර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදන ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මැද මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද (24) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This