ගෑස් මිල ඉහළට (වීඩියෝ)

ගෑස් මිල ඉහළට (වීඩියෝ)

කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4,860ක්.

මෙම මිල වැඩි වීම රුපියල් 2185ක මිල වැඩි විමක්.

ඊට අමතරව කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,945ක් දක්වා මිල ඉහළ යනවා.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක් රුපියල් 874කින් මිල ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 බරකින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 404කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 910ක්.

Share This