ගෑස් ගැන ‘අති විශේෂ ගැසට් නිවේදනයක්’ නිකුත් කෙරේ

ගෑස් ගැන ‘අති විශේෂ ගැසට් නිවේදනයක්’ නිකුත් කෙරේ

ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගිය කටයුතු අධිකාරියේ සභාපතිවරයා අත්සන් තබන ලද එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීම සඳහා පැවතිය යුතු බව නිෂ්පාදකයන්ට සහ වෙළඳුන්ට එමගින් දැනුම් දෙන බවයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය විකිණීම ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවද එහි සඳහන් වනවා.

Share This