ගෑස්වලට ලද අවසරය

ගෑස්වලට ලද අවසරය

කාර්මික කටයුතු සහ ආදාහනාගාර කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීමට ගෑස් සමාගම් දෙකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා.

ගෑස් අනතුරු සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවලින් මතුවූ තත්ත්වයත් සමඟ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවිය යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය අදාල සමාගම් දෙකට ඊයේ (03) උපදෙස් ලබා දුන්නා.

Share This