ගාල්ලේ වෙඩිතැබීමක්

ගාල්ලේ වෙඩිතැබීමක්

ගාල්ල, හබරාදූව පොලිස් වසමේ හිනැටිගල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩිතැබීමෙන් තුවාල ලැබු 43 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට රැගෙන යන අතරතුර දී මියගොස් තිබුණා.

Share This