ග්ලයිෆොසෙට් ආනයනයට අවසර

ග්ලයිෆොසෙට් ආනයනයට අවසර

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රය යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට අවසර ලබා දී තිබෙනවා.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අවසරය ලබා දී තිබුණා.

Share This