ගම්පහ පාරවල් කිහිපයක් වැසේ

ගම්පහ පාරවල් කිහිපයක් වැසේ

47වන ජාතික ක්‍රීඩා තරගාවලිය සමගාමීව ගම්පහ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 08වනදා සහ 09වනදා මෙලෙස මාර්ග කිහිපයක් තාවකාලිකව වස දැමෙන්නේ මාර්ග ක්‍රීඩා තරඟ පැවැත්වීම හේතුවෙනුයි.

එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලීසිය ඊට අදාලව නිකුත් කළ නිවේදනය පහතින්

Share This