ගමන නැවතූ ‘දුම්රියට’ දැඩි අලාභ හානි සිදු කරලා (PHOTOS )

ගමන නැවතූ ‘දුම්රියට’ දැඩි අලාභ හානි සිදු කරලා (PHOTOS )

ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවා තිබෙනවා.

මගීන් 700 ක් පමණ ඒ වන විට දුම්රියේ ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

දුම්රිය ධාවනය අත්හිටුවීම සම්බන්ධයෙන් විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී ඇති අතර දුම්රියට හානි සිදුව ඇත්තේ මෙලෙසයි.

Share This