ගජමුතු 76 ක් සමග පුද්ගලයෙකු හසුවේ(PHOTOS/VIDEO)

ගජමුතු 76 ක් සමග පුද්ගලයෙකු හසුවේ(PHOTOS/VIDEO)

විශේෂ කාර්ය බළකාය විසින් ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු ඉඟිනියාගල, දේවාලහිද අලුත්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෑතකාලයේ අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය මෙය වන බවයි වාර්තා වන්නේ.


Share This