ගංජා සමග කාන්තාවක් අත්අඩංගුවට

ගංජා සමග කාන්තාවක් අත්අඩංගුවට

දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක් කේරල ගංජා කිලෝ 4කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරිය 48 හැවිරිදි වියේ පසු වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන කුඩු සෙල්වි නැමැත්තියගේ පුතෙකු වන පලනි ශිරාන් යන අය සමීප සම්බන්ධකම් පවත්වමින් ජාවාරම පවත්වාගෙන ගිය බවටයි විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ.

Share This