ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදයි

ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදයි

ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාරයාංශයේ 2018 හා 2019 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී සම්බන්ධයෙන් අවදානය යොමුකර ඇති

 

Share This