කොළඹ පුද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් සොයා ගැනේ

කොළඹ පුද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් සොයා ගැනේ

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා

එම රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී මෙම අත් බෝම්බය සොයාගෙන තිබෙන අතර රෝහල අවට ආරක්ෂාව තර කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා

Share This