කොවිඩ් සහ ටීනියා දිලීර රෝගය අතර සම්බන්ධය ගැන වෛද්‍ය මතය

කොවිඩ් සහ ටීනියා දිලීර රෝගය අතර සම්බන්ධය ගැන වෛද්‍ය මතය

දීලිරයකින් බෝවන ටීනියා දිලීර රෝගය හුදෙක් චර්ම රෝගයක් මිස කොවිඩ් වසංගත රෝගය සමඟ සෘජු සම්බන්ධතාවයක් නොමැති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසනවා.

අද (04) පස්වරවේ පැවති කොවිඩ් සහ ‘ටීනියා දිලීර රෝගය අතර සබඳතාව ඇත්තක්ද?’ යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවදී වෛද්‍යවරු විසින් මෙම අදහස් පළ කළා.

ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

Share This