කොවිඩ් එන්නත ගත්තොත් ඩොලර් 100ක් ලබා දෙන රටක්

කොවිඩ් එන්නත ගත්තොත් ඩොලර් 100ක් ලබා දෙන රටක්

කොවිඩ් මර්දන එන්නත්කරණය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාව විසින් තවත් තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එන්නත ලබාගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයින්ව එන්නත ලබාගැනීම දිරිමත් කිරීම සඳහා මුදල් ත්‍යාගයක් ලබාදීමටයි අමෙරිකානු රජය තීරණය කර තිබෙන්නේ.

මෙහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රාන්ත බලධාරීන්ට යෝජනා කර ඇත්තේ අලුතෙන් එන්නත ලබාගැනීමට පැමිණෙන සෑම අයෙක්ටම ඩොලර් 100 බැගින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

Share This