කොවිඩ් ආසාදිතයින් 1720ක්

කොවිඩ් ආසාදිතයින් 1720ක්

අද (04) දිනය තුළදී මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති 1720 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 317,914ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

 

Share This