කොවිඩ් ආසාදිතයින් 1553ක්

කොවිඩ් ආසාදිතයින් 1553ක්

අද (20) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1553ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේවන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 239,218ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This