කොවිඩ් ආසාදිතයන් 2,561ක් හමුවූ ස්ථාන

කොවිඩ් ආසාදිතයන් 2,561ක් හමුවූ ස්ථාන

ඊයේ (04) දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 2,561 අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 393 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 388ක් හමුව ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයන් ගණන 382 ක්.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වූ ආකාරය පහතින් දැක්වෙනවා.

Share This