කොරෝනා ආසාදිතයන් 24යි මරණ 01යි

කොරෝනා ආසාදිතයන් 24යි මරණ 01යි

අද(24) තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූ කාන්තාවක්.

එසේම තවත් කොරෝනා ආසාදිතයන් 24ක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,610ක්.

Share This