කේරළ ගංජා අලෙවි කිරීමේ චෝදනා මත පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා අලෙවි කිරීමේ චෝදනා මත පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් අලෙවි කිරීමේ චෝදනා මත පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැරයන්වරයෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මාර්තු 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This