කෘත්‍රිම රා සඳහා යොදා ගන්නා බවට ‘චෝදනා එල්ල වන’ අලි නිර්වින්දනය සඳහා යොදාගන්නා ඖෂධ (VIDEO)

කෘත්‍රිම රා සඳහා යොදා ගන්නා බවට ‘චෝදනා එල්ල වන’ අලි නිර්වින්දනය සඳහා යොදාගන්නා ඖෂධ (VIDEO)

සුරාබදුවලින් රජයට ආදායම් අහිමිවී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා හේතුවෙන් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී මෙරට නිෂ්පාදනය කරන කෘත්‍රිම රා සඳහා වන අලි නිර්වින්දනය සඳහා යොදාගන්නා ඖෂධ භාවිත කරන බවට චෝදනා එල්ල වන බව ද ඔවුන් අනාවරණය කළා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This