කුලියාපිටියේ කොවිඩ් වාට්ටු පිරී යයි -කාර්මික විද්‍යාලයෙනුත් කොවිඩ් පිලිබඳ වාර්තා වෙයි

කුලියාපිටියේ කොවිඩ් වාට්ටු පිරී යයි -කාර්මික විද්‍යාලයෙනුත් කොවිඩ් පිලිබඳ වාර්තා වෙයි

කුලියාපිටිය ප්‍රදේශයේ නැවතත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව රෝහලේ කොවිඩි වාට්ටු පිරී තිබෙන බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ

මේ අතර කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට එම සේවකයාගේ ආශ්‍රිතයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා

පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ

Share This