කින්නියා නගරාධිපති රිමාන්ඩ්

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

පුද්ගලයන් 06 දෙනෙකුට මරු කැඳවමින් කින්නියා හිදී සිදුවූ පාලම් පාරු අනතුරට අදාළව අත්අඩංගුවට ගත් කින්නියා නගරාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ

 

Share This