කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Share This