කාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියේ අද(07) පැවැත්වෙන අවසන් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

පළමු තරගයේ ජය ඉන්දියාවට හිමි වූ අතර දෙවන තරගයේ ජය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි

ඒ අනුව මෙම තරගය තීරණාත්මක තරගයක් වනු ඇති.

Share This